Equipment We Need
අවශ්‍ය ප්‍රමාණයට රෙදි(සාමාන්‍ය ප්‍රමාණය(medium size) සඳහා 1m ක් ප්‍රමාණවත්.)Piece of Papers
මුලික පතුරම(Basic Pattern)
Measuring Tape
Ruler
Pencil pr Pen
Scissors
How we gonna make it
මූලික පතුරමෙන් අපට දැන් අවශ්‍ය වන පතුරම සකසා ගන්නේ මෙහෙමයි.
පතුරමේ අත්කර දිග කොටස් 3 කට බෙදා පහත රුපයේ පරිදි හරස් රේඛාවක් ඇඳ අත් කර පැත්තෙන් පතුරම දෙකට වෙන් නොවෙනසේ එම රේඛාව ඔස්සේ කපා ගන්න.
( රැලි ප්‍රමාණය වැඩි කර ගැනීමට නම් ඔබ පතුරමේ අදින හරස් රේඛාවේ පහළට ආනතිය වැඩි කල යුතුය.
රැලි වඩාත් ගෙලට ලන්ව වැටීමට අවශ්‍ය නම් ඔබ හරස් රේඛාව අත් කරේ(arm hole) වඩාත් ඉහළ ස්ථානයක සිට සලකුණු කර ගත යුතුවේ.)
දැන් කඩදාසිය මත පතුරම තබා පතුරම් කොටස් දෙක අතර පරතරය අඟල් 3 ක්(about 6cm) වන පරිදි පතුරම කඩදාසිය මත අලවා ගන්න.
පහත රුපයේ පරිදි රේඛා සලකුණු කර නිල් පැහැති රේඛා ඔස්සේ කපාගත් විට ඔබට cowl neck top සඳහා අවශ්‍ය ඉදිරිපස පතුරම(front pattern) ලැබේ.
දැන් රෙදි වලින් පතුරම කැපීමේදී පළමුව රෙද්දේ දිග අත ගෙන 30 cm පමණ කොටසක් රෙද්දේ ඇතුල් පැත්තට නමාගන්න.
එසේ නමන ලද කොටසේ නමුම් දාරය ඔස්සේ පතුරමේ උරහිස(shoulder) වැටෙනසේ පතුරම රෙද්ද මත තබා බ්ලව්සයේ ඉදිරිපස පළුව කපා ගන්න.
බ්ලව්සයේ පිටුපස පළුව ඔබගේ මුලික පතුරමේ පිපිටුපස පළුව(basic pattern back) යොදා ගනිමින් කපා ගන්න.
මැසීමේදී පළමුව උරහිස් මසා ගන්න.දෙවනුව අත් කර(arm hole) මසා ගන්න. දැන් ඉණ දෙපැත්ත මසා අවසානයට බ්ලව්සයේ යට වාටිය මසා ගන්න.
අවසානයේ ඔබට අවශ්‍ය පරිදි ගෙළ රැළි වැටී ඇති බ්ලව්සයක්(cowl neck top) නිර්මාණයවී තිබේවි.