Hi Girls,
this is the skirt I’m going to help you to sew.
මෙහි පතුරම ඉතා සරල එකක්
නිසා කඩදාසි පතුරම් රහිතවම නිවැරදිව මසා ගන්නා ආකාරය මං ඔබට පැහැදිලි කරන්නම්.
Equipments we need:
රෙදි (සාමාන්‍ය ප්‍රමාණයේ (medium size) skirt එකකට
අඟල් 45 පළල රෙද්දෙන් යාර 3/4 ක් ප්‍රමාණවත්)
Measuring tape
Scissors
Pen or pencil
30cm ruler
Let us see how to :
මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ මිණුම් 2 ක් පමණි. ඒවා මෙසේය.
සාය උස (length)
උකුළ වටය (hip)
පළමුව ඉදිරිපස පළුව (Front Pattern) කපා ගනිමු. ඒ සඳහා රෙද්දේ දිග අතට පහත රුපයේ
පරිදි සලකුණු තබා රතු පැහැති රේඛා ඔස්සේ කපා ගන්න. ( මිණුම් අඟල් වලින් දක්වා අත.)
පිටුපස පළුව (Back Pattern) කොටස්
2කට කපා ගත යුතුවේ. ඒ සඳහා රෙද්දේ දිග අතට පහත රුපවල දක්වා ඇති පරිදි සලකුණු තබා රතු පැහැති රේඛා ඔස්සේ කපා
ගන්න.
අඟල් 2 ක් පමණ පළල පහල වාටියක් මසා ගැනීම මෙම විලාසිතාවට වදිවෙන්ම ගැලපෙනවා.
සායේ පිටුපස පළුව (Back Pattern) මසා ගැනීම ටිකක් වෙනස්. දකුණු පස පළුව අඟල් 1 ක්
ද වම පස පළුව අඟල් 1 ක් ද ඇතුලට නවා,
දකුණු පස පලුවේ නැවුම් දාරයට තවත් අඟලක් ඇතුල් පසින් වම පස පලුවේ නැවුම් දාරය
පිහිටන පරිදි තබා මසා ගත යුතුවේ.
සායේ පිටුපස පලුවේ යට වාටිය අලංකාරව නිම කිරීමට
ඉහතකී නැවුම් යොදාගෙන ඇති ආකාරය පහත චායාරුප බැලීමෙන් ඔබට වඩාත් පැහැදිළි කරගත හැකිවේ.
ඉණ සඳහා Zipper එකක්
පිටුපස පලුවේ ඉහළින් මසා ගත යුතුවේ. ඉණ
වාටිය, අඟල් 2 ක පමණ පළල රෙදි පටියක් වැටියේ ඇතුල් පැත්තෙන් තබා මසා ගත යුතුවේ. See
the below picture to clarify.
No comments:
Post a Comment